ලෝක ගෘහස්ථ ගෑස් මිල යළි ඉහළට – උදාර හේමචන්ද්‍ර

නොවැම්බර් ලෝක ගෘහස්ථ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා ඒ ප්‍රෝපේන් ටොන් එකක මිල හළ යාමත් සමග. මීටපෙර ඔක්තෝම්බර් ප්‍රොපේන් ටොන් එකක මිල පැවතියේ ඩොලර් 590ක් ලෙස නමුත් මෙම නොවැම්බර් මස මස එය ඩොලර් 610දක්වා ඉහළ යනු ලැබුවේ ලෝක වෙළෙඳ පලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමගයි. 2022 අවුරුද්දේ ජනවාරි සිට නොවැම්බර් දක්වා සෞදි ඇර්මැකො සමාගමේ ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක මිල පහතින්

2022November – $ 610
2022October      – $590
September            – $650
August                     – $670
July                             – $725
June                           – $750
May                            – $850
April                           – $940
March                        – $895
February                   – $775
January                     – $740

Leave a Reply

Your email address will not be published. Required fields are marked *