ඉන්දියාව 2022 දී ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වෙයි

පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය සපයන්නා වුයේ මහජන  චීනයයි. 2021 දී, චීනය ඩොලර් මිලියන 947 ක් ලබා දී ඇති අතර, එයින් ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගත් වෙළඳපල විය. 2015 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 610 ක අරමුදල් ලබා දී ඇත.

මේ වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාව  ඇමෙරිකානු ඩොලර් 968 කට අධික මුදලක්  විදේශීය ණය වශයෙන්  ලබා ගෙන ඇතැයි වාර්තාවේ. මෙම කාල සීමාව තුළ Publicfinance.lk වෙබ් අඩවියට අනුව විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වූයේ ඉන්දියාවයි. ඉන්දියාවෙන් (USD මිලියන 377) සහ ADB (USD මිලියන 360) වෙතින් ලබා දෙන ලද ගෙවීම් 2022 පළමු මාස හතරේ මුළු විදේශීය ණය වලින්  76%ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *