මාස්ටර් සෙයිඩ් නමින් හඳුන්වන ISIS නායකයා අත්අඩංගුවට

මාස්ටර් සෙයිඩ් නමින් හදුන්වන අයිඑස් අයිඑස් නායකයා තුර්කියේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අයිඑස් අයිඑස් සංවිධානයේ ත්‍රස්තවාදී නායකයකු වන අල් සුමදායි ලෙසින් හැදින්වෙන මොහුගේ කේතනාමය වන්නේ මාස්ටර් සෙයිඩ් විශේෂයෙන්ම අයිඑස්අයිඑස් සංවිධානයේ අධ්‍යාපන සහ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ අයෙක් ලෙස මාස්ටර් සෙයිඩ් හදුනාගෙන තිබෙනවා.
මොහු ව්‍යාජ හැදුනුම්පතක් භාවිත කරමින් තුර්කියට ඇතුළු වීමේදී අත්අඩංගුවට ගත් බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.