ඉන්දියාව සහ චීනය දේශසීමා ආරක්ෂක තත්ත්වයන් ලිහිල් කිරීමට එකඟවෙයි

(FILES) This file photo taken on July 10, 2008 shows a Chinese soldier (L) next to an Indian soldier at the Nathu La border crossing between India and China in India's northeastern Sikkim state. A border standoff between Chinese and Indian troops on a remote Himalayan plateau has heightened long-standing tensions while ensnaring a tiny kingdom, Bhutan, between the two nuclear-armed powers. The row has festered for more than a month by the end of July 2017 as India and China refuse to back down in the distant but strategically key territory, reflecting the historic mistrust between the Asian giants. / AFP PHOTO / DIPTENDU DUTTA
ඉන්දියාව සහ චීනය තම දේශසීමා ආරක්ෂක තත්ත්වයන් ලිහිල් කිරීමට එකගව තිබෙනවා.
2020 මැයි මාසයේ සිටම ඉන්දියාවේ ලඩාක් කලාපයේ දේශසීමා ආසන්නයේ චීනය සහ ඉන්දියාව අතර ආරවුල් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මතභේදයට තුඩු දී ඇති කලාපයේ කාලතුවක්කු හමුදා රැඳවීමට දෙපාර්ශ්වය කටයුතු කර තිබෙනවා. මෙම කලාපය සම්බන්ධයෙන් චීන හමුදා ඉදිරියට පැමිණෙමින් දේශසීමා උල්ලංඝණය කරන බව ඉන්දියාව චෝදනා එල්ල කර තිබුණා. කෙසේ වෙතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඇති කරගත් සම්මුතියක් අනුව සැප්තැම්බර් 08 වනදා සිට දේශසීමා ආශ්‍රිතව රැඳී සිටින දෙපාර්ශ්වයේම ඉදිරිපෙල භටපිරිස් අඩු කිරීමටයි එකඟ වී ඇත්තේ.